22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.04.2023

අද දින උපන් දිනය සමරන නිරෝෂා හේරත්, රවින්ද්‍ර යසස්, ඉන්දිකා උපමාලි, නිමල් ඒකනායක, නිර්මලා විජේසේකර, සුපුන් රත්නායක, ප්‍රියන්ත රංජන්, දර්ශන වේවැල්පනාව, හෙලන් ජයවර්ධන, නිලන්ත ජයකොඩි, දෙව්මි දිසානායක, අජිත් ඌරගහ, අශෝක ජයසේකර, කාවින්ද්‍යා ජයසේකර, විනිත් හසන්, සිදත් සෝමසුන්දර, නාලක බුලත්සිංහල, පාලිත බාලසූරිය, ප්‍රියන්ත රණසිංහ, බණ්ඩාර කැලේගම ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz