කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 24.04.2023

අද දින උපන් දිනය සමරන රොඩ්නි වර්ණකුල, දිනූෂා රාජපතිරණ, සහන් අබේසේකර, ආචාර්ය පබිලිස් සිල්වා, චාමර සමරවික්‍රම, ශාන් අරෝෂ, පූජිත ගුණතිලක, සමීර ගොඩපිටිය, අජිත් ප්‍රේමලාල්, කාංචන එම් දිසානායක, සශිනි හංසිමා, විජයසිරි මතුගම, ප්‍රේමා ගනේගොඩ, හසිත වික්‍රමාරච්චි, ජූඩ් අමරගුරු, චිරන්ත ජීවන, ගිහාන් රෝහණ, නාලිනී රාජදාස, කුසුම් මංගලිකා, තම්බි අය්යා දේවදාස්, නවෝද මධුරංග පෙරේරා, දිදුල බණ්ඩාර කුලසේකර, චලන ලහිරු ධර්මසේන,  කලෙයිචෙල්වන් එම්.එම්. රවුෆ්, උත්පලා රාජපක්‍ෂ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය