MediHelp ගල්කිස්ස රෝහල කරමින් MediHelp hospitals සිය 17වනශාඛාව සනිටුහන් කරයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක්ඉ දිරියට තබමින් නවීන පහසුකම්වලින් සමන්විත ඔවුන්ගේ 17වන රෝහල් ශාඛාව ගල්කිස්ස නගරයේදී පසුගියදා විවෘත කරන ලදි.

මෙම රෝහල් ශාඛාව මගින් ගල්කිස්ස සහ ඒ අවට වෙසෙන ජනතාවට
ජත්‍යන්තර තත්වයේ රෝහල් සේවාවක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව
හිමිවනු ඇත.


අභිනවයෙන් විවෘත වූ MediHelp ගල්කිස්ස රෝහල මෙඩිහෙල්ප්
සමූහයේ නේවාසික ප්‍රතිකාර පහසුකම් සමන්විත දෙවන රෝහල
බවට පත් වන අතර එහි පළමු රෝහල හොරණ නගරය කේන්ද්‍රකර
ගනිමින් ක්‍රියාත්මක වෙයි’ MediHelp hospitals ගල්කිස්ස රෝහල මේවන විටත්
සිය බාහිර රෝගී සේවාවන්ට අයත්ල හදිසි ප්‍රතිකාර ඒකකයල ඖෂධ
අලෙවි සැල්ල රසායනාගාර සේවාල විශේෂඥ වෛද්‍ය උපදේශනයල
ඩිජිටල් X කිරණ පරීක්ෂාවන්ල අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ,
Echocardiography, Exercise ECG, EEG, භෞතචිකිත්සන සේවාල සුළු ශල්‍යකර්මල
සුවතා පරීක්ෂණල දන්ත වෛද්‍ය සේවාවන් ක්‍රියාත්මක කර ඇතග
නේවාසික ප්‍රතිකර සේවා සඳහා ශල්‍යාගාර පහසුකම්ල නේවාසික
රෝගීන් සඳහා වෙන්වූ කාමරල එක් දිනකින් සිදු කළ හැකි ශල්‍යකර්ම
සඳහා වෙන්වූ ඒකක ආදී සායනික පහසුකම් වලින් සමන්විත අතර

නුදුරේදීම සීගටී ස්කෑන් පහසුකම් ද මෙඩිහෙල්ප් ගල්කිස්ස රෝහලෙන්
ලබා ගත හැකි වනු ඇතග මීට අමතරව අති නවීන වෛද්‍ය උපාංගල
රථ වැඩි සංඛ්‍යාවක් නවතා තැබිය හැකි රථගාල ල පළපුරුදු හෙද
සහ වෛද්‍ය බලකාය ඇතුළුව ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය මුසු වූ
වෛද්‍ය උපකරණය පහසුකම් වලින් අභිනව මෙඩිහෙල්ප් ගල්කිස්ස
ශාඛාව සමන්විත වනු ඇත.


ඵැාසයැකච වෙතින් සලසන සියලු ප්‍රතිකාර සේවා දැරිය හැකි මිලකට
ලබා දෙන අතර සියලු සේවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව
පවත්වාගෙන යනු ලැබේග ගාලුපාරේ අංක 54 දරණ ස්ථානයෙහි පිහිටි
ඵැාසයැකච ගල්කිස්ස රෝහලේ විශේෂඥ වෛද්‍ය හමුවීම්වලට අදාළව
වේලාවන් වෙන්කරවා ගැනීම සඳහා 0114818181 යන දුරකථන
අංකය අමතා එය ඉටු කර ගත හැකග
ඵැාසයැකච ගල්කිස්ස රෝහල තුළින් මූලික හා ද්විතියික සෞඛ්‍ය
සේවා රැසක් ලබා දෙයිග මේ අතර සාමාන්‍ය කායික රෝගල
අන්තරාසර්ග රෝග සහ දියවැඩියාව)ුමදඑත ප්‍රසව හා නාරිවේදයල පි)කඑතිකා සත්කාර)ුමදඑත ෑභඔ
උගුර කණ නාසය )ුමදඑත හෘද රෝග)ුමදඑත සාමාන්‍ය ශල්‍යකර්ම)ුමදඑත ස්නායු විද්‍යාව වේදය)ුමදඑත
විකලාංග)ුමදඑත )කඑතමා රෝග)ුමදඑත ආමාශ සහ ආන්ත්‍ර රෝග)ුමදඑත මෞත්‍රලිංගික)ුමදඑත චර්ම රෝග
සහ ප්ලාස්ටික් ශල්‍යකර්මල නහර ගැට ගැසීම් වැළැක්වීමේ සැත්කම් )ුමදඑත
වෘක්ක හා අක්ෂි රෝග හා ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ඇතුළු විශේෂඥ
වෛද්‍යවරුන් රැසකගේ සේවාවන් ලබා ගත හැකග
රෝහල් සමූහයේ සායනික සේවා පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය
සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන ර්‍ණ රෝහල් සමූහය

තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරන සහ ප්‍රතිකාර සේවාවන්ට
අමතරව අත්දැකීම් බහුල නිපුණතාවෙන් යුතු වෛද්‍ය සහ රෝහල්
කාර්ය මණ්ඩලය සමගින් දැරිය හැකි මිලකට ජාත්‍යන්තර තත්වයේ
රෝහල් සේවාවක් ලබා දීමේ අපගේ ආයතනික පොරොන්දුව
ගල්කිස්ස සහ ඒ අවට ජනතාවට ඉටුකිරීමට හැකි වන අතරම මේ
වන විටත් ඔවුන් අතර වඩාත් විශ්වසනීය රෝහල් සේවාව බවට
පත් වීමට ද අපට හැකියාව ලැබී තිබෙනවාග එමෙන්ම අපගේ
සේවාවන් තවදුරටත් දීප ව්‍යාප්තව පවත්වාගෙන යෑමට තීරණය
කර ඇති බැවින් දැරිය හැකි මිලකට ජාත්‍යන්තර තත්වයේ රෝහල්
සේවාවක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය අපි සෑම ශ්‍රී ලාංකිකයකු
වෙතම ලබා දීමට ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා” යනුවෙන්
පැවසියග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *