අද දින උපන් දිනය සමරන තරුෂි සුරම්‍යා පෙරේරා, සුරේෂ් කුමාරසිංහ, අශාන් ඩයස්, චන්දිමාල් ජයසිංහ, ප්‍රවීන් ජයරත්න, සමීර ප්‍රේමචන්ද්‍ර, උමා මධු, ලාල් විතානගේ, සිද්ධාර්ත් අබේවර්ධන, ප්‍රියන්ත නිශ්ශංක, කපිල ඉලංකෝන්, සමන් සදරුවන්, මහචාර්ය රත්නසිරි අරංගල, ප්‍රියන්ත එස් වන්නිනායක, හර්බට් දයාශීල, සිසිර පියසේන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය