අද දින උපන් දිනය සමරන ජගත් බෙනරගම, ප්‍රීති රන්දෙණිය, චතු පබා දිල්හාරා, ප්‍රසාද් ගලප්පත්ති, ටීෂා පෙරේරා, ඉන්ද්‍රරත්න බණ්ඩාර, අමන්දා ජයරත්න, රත්න ශ්‍රී විජේසිංහ, දිලුප් ගබඩා මුදලිගේ, සුදත් මාධව, ඇන්ටන් සිල්වා, හිරන්ත ජයසිංහ,සරත් ප්‍රේමචන්ද්‍ර, නිමංකා දිමුතු කෝට්ටේගොඩ, රත්න ඩී. නම්බුගේ, උදය ප්‍රසන්න, ලසන්ත කාරියප්පෙරුම ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය