අද දින උපන් දිනය සමරන ශ්‍රියාණි අමරසේන, වින්ධ්‍යා අබේසේකර, අශෝක සෙනරත් මුදලි, කීර්ති රුවන්, සමීර මධුසංක, පාලිත පෙරේරා, සුමිත් සුදර්ශන, සුමනා කටුගම්පල, දිස්නා සංජීවනී, සුසන්ත ප්‍රියලාල්, සුනිලා ජයන්ති, ඉන්දික සංජීව විතාන, මිල්ටන් ගුණසිරි, චතුර ජයමහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය