අද දින උපන් දිනය සමරනරජිව් සෙබස්තියන්, නිශාන්ති දිල්රුක්ෂි, විශාඛා ජයවීර, තිවංකා නානයක්කාර, රංගන රතුවිතාන, සම්පත් හෙට්ටිආරච්චි, කුෂාන් ලහිරු දේවදිත්‍ය, කණිෂ්ක නිරෝෂන්, රෝයි පෙරෙයිරා, රංගන ජයතිලක, සයුරි මන්දිරා, මාලිනි පුෂ්පකුමාර, ජේ. ගොඩකන්ද ආරච්චි, රේණුකා රත්නායක, චන්ද්‍ර ශ්‍රී රණසිංහ, දමයන්ති ගමගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය