22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 06.07.2023

අද දින උපන් දිනය සමරන  උමේෂි වික්‍රමසිංහ, ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත, රොෂාන් වටවල, පරාක්‍රම සෙනෙවිරත්න, ශානිකා පවනි හේවගේ, වසන්ත ගුණසේකර, තුසිත ශ්‍යාමන් ජයවර්ධන, සිඩ්නි මාකස් ඩයස්, ශාක්‍යා තීක්ෂණ ජයතිලක, තිනේෂ් මධුශාන්, සෝමදාස අබේවික්‍රම, විමල් සපුකොටන, චම්ලි ඒකනායක, ලේඛිකා ආචාර්ය නීලා ගුණසේකර, චමින්ද ජයසේන, නිශාන්ත මද්දුමගේ, පැටි්‍රක් සුනිමල් චන්ද්‍ර, ධනුෂ්කා සමරසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz