22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.07.2023

අද දින උපන් දිනය සමරන  සුදාරක ජයසේන,  සුපුල් සස්මිත ජයසේකර, යමුනා වීරසේකර, ගාමිණී අපොන්සු, ජයන්ත ගාමිණී පෙරේරා, දිනේෂ් ඩී දේවාගේ, සුලෝචන වික්‍රමසිංහ, ජයතිස්ස බොරඵගොඩ, සංජීව රොහාන්, චමින්ද ඉලුක්වෙල, මංජුල සුරංග, තිලක් පල්ලියගුරුගේ , අයිරාංගනී මද්දුම බණ්ඩාර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz