කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 25.07.2023

අද දින උපන් දිනය සමරන  සරලා කාරියවසම්, ඉන්ද්‍රසිරි සුරවීර, ජනක චන්ද්‍රරත්න, රාධිනි සමරසිංහ, එරංගි පෙරේරා, නිමල් වීරතුංග, ප්‍රියංගිකා ගුණවර්ධන, ප්‍රදීප් තිලකරත්න, රොෂාන් ද සිල්වා, සෙනරත් පතිරාජ, හර්ෂ ලක්මාල් ද සිල්වා, නාමල් ගමගේ, දිනෙත් තිවංක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *