22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.08.2023

අද දින උපන් දිනය සමරන පියුමි බොතේජු, සුබුද්ධි ලක්මාලි, බුද්ධික විශ්වනාත් කීර්තිසේන, ඇන්ටන් ජයමහ, දිනූ නදිරාංගනී, වෛද්‍ය රසිත පෙරේරා, සරා එස් දේවගේ, විජය මාපා, ආරියදාස විතානගේ, ප්‍රේම් කාන්ත්, රංගජීව රාජපක්ෂ, ඉන්දික ධර්මතිලක, ඩී.එම්. කරුණාතිලක, සඳගෝමි කෝපරහේවා, තිළිණ උදයරත්න, චම්ලි විජේසූරිය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz