22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 22.08.2023

අද දින උපන් දිනය සමරනසරත් ද අල්විස්, වත්සලා කුමාරි දියලගොඩ, ධනුෂ්ක රාමනායක, ඉෂාරා සේමසිංහ, කවී රත්නායක, තරංග සූරියආරච්චි, ශාන්ත ගාල්ලගේ, ජගත් අංගගේ, සදරේණු ඈපගේ, චන්ද්‍රසිරි කටුදෙණිය, වසන්ත කුමාර කාරියප්පෙරුම, ජනක එම්ජේසී ද සිල්වා, එස්.එච්. පද්මකුමාර, අනුර කුමාරසිංහ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz