කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.09.2023

අද දින උපන් දිනය සමරන නිහාල් පීරිස්, ධර්මා එස්. සමරනායක, සුනෙත් ශාන්ත, චරිත් සේනානායක, රංජනී රාජ්මෝහන්, සජිත් රණසිංහ, විනී හෙට්ටිගොඩ, චරිත හේරත්,  නිර්මා සුරාජි ප්‍රනාන්දු, උචිත චාමර, නිහාල් බණ්ඩාර, චම්පිකා ලියනාරච්චචි, වේනුක අමරජීව රන්දෙණිය, රුක්මන් තිලකරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල