22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.09.2023

අද දින උපන් දිනය සමරන ජනක මහල්පත්, සුරංජන් විජයනාම, ඉමල් ශානක පීරිස්,රසික මල්ලිකාරච්චි, කරුණාරත්න ජයතිලක, ඇන්ජලා සෙනෙවිරත්න, දමිතා අබේරත්න, විශ්ව කොඩිකාර, සරත් දික්කුඹුර, නිර්මලා රණතුංග, සුගත් හේවාවිතාරණ, අචිනි අරඹෙවත්ත, චූලානන්ද සමරනායක, වසන්ත මීවලආරච්චි, දර්ශ කපුගේ, මිගාරා කසුන් රත්නායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz