කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 17.09.2023

අද දින උපන් දිනය සමරනතිස්ස හේවාවිස්ස,  චමින්ද සේනානායක, බන්දුල අත්තනායක, ජයන්ත ද සිල්වා,දොන් අරුණ ශාන්ත, සරත් පීරිස්, රංග වීරකෝන්, ජනජීව වේහැල්ල, ඩොරික් සමරසුන්දර, චමෝද් ඩියොන්, චරින්දු හරින්ද, ඩබ්.කේ. මංජුල ප්‍රසාද්, චමින්ද ජයලත්, චන්ද්‍රසිරි මහගම, වසන්තා කේ මිහිදුකුලසූරිය, සුමිත්‍රා තල්පාවිල, රොමේෂිකා පෙරේරා, තරණි මේඛලා යටිගම්මන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *