කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 30.09.2023

අද දින උපන් දිනය සමරන  රුචිරා රණතුංග, කපිල කුමාර කාලිංග, දිස්නි නාකන්දල, ලාංකිකා පෙරේරා, මංජුලා කුමාරි, සුරේන්ද්‍ර පෙරේරා, චරිත් විජේවර්ධන, යුරේකා ද සිල්වා, බුලීත ප්‍රදීප් කුමාර, නිශාන්ත ප්‍රදීප් මොහාට්ටිගේ, බුද්ධික ගිහාන්, රංගන නවරත්න, තිස්ස ලියනාරච්චි, සමන් සේනාරත්න, සුනිල් ආර් විජේකෝන්ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල