අද දින උපන් දිනය සමරන කසුන් කල්හාර, සංජීවනී ඇඹුල්දෙණිය පද්මසිරි ගුණවර්ධන, බර්මින් ලයිලි ප්‍රනාන්දු, සචින් ලියනගේ, නවරත්න වන්නිආරච්චි, සේපාල් අමරසිංහ, ටිරොන් ඉන්දික, ලලිත් සේනානායක, පියුමි ජයකලනි, නිමල්කා පෙරේරා, ලක්ෂමන් රුද්‍රිගෝ, ආර්. සුමතිපාල පෙරේරා, ඩබ්ලිව්. විනිල්, කමල් පී.අලහකෝන්, ආරියවංශ රණවීර, නිමල් ගංවාරි, ප්‍රියංකර හිනිදුම ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය