අද දින උපන් දිනය සමරන ජීවන් කුමාරතුංග, ශිරෝමි ප්‍රියදර්ශනී, වාසනා ලක්‍ෂාණී, ජයන්ත ධර්මදාස, ගාමිණී ලක්ෂමන් ප්‍රනාන්දු, සාරංග මෙන්ඩිස්, සචිනි නිපුන්සලා, රන්දි උසාරා, රවින්ද්‍ර මුණසිංහ, විරාජ් කුරේ, ශ්‍රියා එදිරිසිංහ, අතුල සමින්ද ඒකනායක, ශ්‍රියාණි පෙරේරා, තරංගා කුමාරි, සුනන්දා ලියනගේ, කෞශික ගයාන් ෆොන්සේකා, බුද්ධික ජයවර්ධන, චමිල් ජයකොඩි, රෝහිත බී පෙරේරා, දමිත් ප්‍රියංක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය