22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.11.2023

අද දින උපන් දිනය සමරන පවිත්‍රා වික්‍රමසිංහ, හිෂාන් සුමීර, සුමුදු චතුරාණි ජයවර්ධන, මොරීනා දිසානායක, හර්ෂි එදිරිසිංහ, සිතාරා සප්නා පාදුක්ක, කවින්ද අභිෂේක් හදපාන්ගොඩ, සචිත් ෆොන්සේකා, චමිලා රසාදරී, නිමල් එස් පෙරේරා, උදේශිකා ප්‍රියදර්ශනී, චන්ද්‍රිකා අඹේපිටිය, සරත් බානගල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz