22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ICC ක්‍රිකට් තහනම නිසා IPL තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ට තහංචි

( Omali Senanayake )

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ දින ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනමත් සමග ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන සියලු තරගාවලින්ට සහභාගිවීමේ අවස්තාව අහිමි වේ.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සම්බන්ධවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩාවට අහිමි වන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස දහනමවන දින ඩුබායිහිදි පැවත්වීමට නියමිතව ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz