කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 22.11.2023

අද දින උපන් දිනය සමරන මහචාර්ය ජයසේන කෝට්ටේගොඩ, නදීර සමන්ත, ෆාතිමා නස්රීන්, පියුමි හංසමාලි, මයිකල් පීරිස්, රොෂාන් කුරුප්පු, තිලක් පෙරේරා, දිනෙත් ඈපාලියන, වොෂිකා පෙරේරා, මාකුඹුරගේ ගයාන් ප්‍රදීප්, රුවන් චාමර, ලහිරු ලක්මාල්, රොෂාන් පොල්වත්තගේ, ඇන්ටන් කුරේ, කේ.ඒ.ඩබ්.එම් පෙරේරා, විනී පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල