22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.12.2023

අද දින උපන් දිනය සමරන පද්මා වෑත්තෑව, තිලකරත්න ලියනගේ, අමිත පැණිදෙණිය, ශිරෝමාලා ප්‍රනාන්දු, සරත් කුරේ,  සමුද්‍ර හික්කඩුව, සුරම්‍ය මාපිටිය, රසාංජන සුචිත්‍ර නන්දසිරි, නිලන්ති ප්‍රියදර්ශනී, තාරක රන්සිරි මල්ලවආරච්චි, තිලකරත්න විල්විල, සංජා කල්පනී ගුණවර්ධන, සනත් ශ්‍රීලාල්, සිතුප සූරියආරච්චි, සුදම් දයාරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz