අද දින උපන් දිනය සමරන ටෙඬී විද්‍යාලංකාර, එරික් ඉලයප්පාරච්චි, මාලනී ලියනගේ, තිලක් කුමාර රත්නායක,ස්වර්ණලතා කවීශ්වර, ටිරෝන් මද්දුමගේ, දුලානි අනුරාධා, රෝහණ වෙත්තසිංහ, මාධනී ජයසේන, රමණී දමයන්ති, මධුමාලි ජයසිංහ, චංචලා බුලත්වත්ත, චන්දිමා ලියනආරච්චි, ශ්‍රියා කොඩිතුවක්කු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය