22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.12.2023

අද දින උපන් දිනය සමරන රීමා ජින්ජර්, ටීනා ශනෙල්, කුමාර් ද සිල්වා, පබසරා මධුශානි, ජානකී ද සිල්වා, සුරංග ද අල්විස්, ශාන් වික්‍රමසිංහ, තේජා බුද්ධික රොද්‍රිගු, අරුණ ලියාන්, සිරි රණසිංහ, සිතාරා කඵආරච්චි, ඩිලානි නිකහැටිය, සනත් දහනායක, මනූජ වීරකෝන්, ලලිත් වරුණ රාජපක්ෂ, නිශාන්ත ජයවික්‍රමආරච්චි, සයෝමා පෙරේරා, තිලිණි ජයවීර, තුසිත පෙරමාබදු, ගයාන් සම්පත් මණ්ඩලපුර, ජගත් කුමාර, ආර්.ජී සිරිවර්ධන  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz