කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 07.01.2024

අද දින උපන් දිනය සමරන අජිත් ප්‍රසන්න ජයවර්ධන, වජිර ලියනගේ, ලූෂන් රාජකරුණානායක, අනුර එදිරිසිංහ, චමින්ද අනුරාධ, චමින්ද බටුකොටුව, නිමාශා සෙව්වන්දි වැන්ඩොට්, කාංචනා ඛාන්, රවින්ද්‍ර මාපිටිගම, නන්දන සමන් කුඹලාතර, දිලීප් ධම්ම රාජපක්ෂ, චූලා කාරියවසම්, සංගීත් නිපුන් චාන්දනී වරුෂකෝන්, ප්‍රියන්ත ජයලත්, රංජිත් ජයසේකර, සදෙව් වලිමුණි, සුගත් සෝමවීර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *