22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.01.2024

අද දින උපන් දිනය සමරන සෝමා ජයකොඩි, යසපාල පෙරේරා, සූරිය සංඛ, වෝල්ටර් ප්‍රනාන්දු, ගයාන් පෙරේරා, කණිෂ්ක මීගහමුල්ල, අරුණ සමන් කුමාර, ප්‍රියාන් අනුර ශ්‍රී, මධාරා මුදලිගේ, විමල් කරුණාරත්න,ඉනෝකා බොතේජු බණ්ඩාර, රුක්ෂාන් සිල්වා, නයනා සුදර්ශනී සමරසේකර,  සිසිර විතාරනගේ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz