22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

E-Visa නිකුත් කිරීමේ ක්‍රියාවලිය මාර්තු මස සිට ආරම්භ වේ

( ප්‍රවෘත්ති වාර්තාකරු ඒ.කේ.එම්. මුක්සිත් කින්නියා )

නව වැඩසටහන යටතේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. මේ හරහා රටවල් 145කට වීසා නිකුත් කිරීම අන්තර්ජාලය හරහා සිදු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz