කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 22.01.2024

අද දින උපන් දිනය සමරන රාජිත දිසානායක, සුභානි අමරදේව, අමන්ද්‍යා උත්පලී, ගයාත්‍රි නිල්මිණි, අනුලා කරුණාතිලක, දමිත් ෆොන්සේකා, අමිත් වල්පොල, නටාෂා පෙරේරා, නයනතරා වික්‍රමාරච්චි, ජගත් කුමාරසිංහ, ඩඩ්ලි ගෝමස්, රසික අධිකාරි, ශ්‍රීමාල් රණතුංග, සිසිර බණ්ඩාර, අනුර ධම්මික, විමලසිරි ගමගේ, සුනිල් වීරසිංහ, නිශානි මංපිටිය තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *