කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 04.02.2024

අද දින උපන් දිනය සමරන සදුනි අප්සරා, රංජිත් කුරුප්පු, කුසුම් චන්ද්‍ර ගමගේ, සුජිත් උඩතියවල, චන්දි රසිකා, මහේෂ් රත්සර මද්දුම ආරච්චි, කරුණාරත්න විජේවර්ධන, අනුරුද්ධ ගාම්භීරආරච්චි, විලාසිනි තම්පෝ, රිද්මා තරංගනී, ජී. ආර්. දිසානායක, සම්පත් රණසිංහ, මංජුල නිශ්ශංක ආරච්චිගේ, චන්දන හත්තොටුව, ඉරේෂා වෙත්තසිංහ, බුද්ධිමා අබේසිංහ, තුෂාර එස් චන්ද්‍රසේකරතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල