කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 16.02.2024

අද දින උපන් දිනය සමරන උපුල් ගුණවර්ධන, ඇලරික් ලයනල් ප්‍රනාන්දු, දර්ශන ගුණරත්න, ගයන්ත අගලකඩ, තිසර මනරම්, නාලක විතානගේ, දර්ශන වික්‍රමතුංග, සිරී කහවල, බී. සිරිතුංග පෙරේරා, කුසුම් පෙරේරා, දිනේෂ් එස් පෙරේරා, සුනන්දා හෙට්ටිආරච්චි, ජී.බී.ඉලංගසිංහ,ප්‍රේමදාස මානවඩු,නන්දනී කන්නන්ගර, චන්දිමා කරුණාදාස, ප්‍රදීප් වික්‍රමසිංහ, ප්‍රදීප් පළිහවඩන, රංජිත් නන්දන, මොටාගෙදර වනිගරත්න, ජයමිණි අත්තනායක, කල්යාණි ගංගා, ලක්ෂිත බණ්ඩාර, චන්දන දයා සිරිවර්ධන, වික්ටර් මානගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *