කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 28.02.2024

අද දින උපන් දිනය සමරන වෛද්‍ය එස්.ආර්. උබේවර්ණ, එම්.ජී. කුසුම්සිරි, සුසිල් වික්‍රමසිංහ, රුක්මන් ගජනායක, ජානකී කුරුකුලසූරිය, සිනෙති අකිලා, නොයෙල් ජයමහ, සුමූ මල්ලවආරච්චි, අනූෂ පැල්පිට,  ගුණතිලක පතිරාජ, සමන් බණ්ඩාර දිසානායක, තුසිත ජයවර්ධන,  චන්දන වීරබද්දන ආරච්චි, ශ්‍රීමා සිරිවර්ධන, දයාරත්න ගනේගොඩ, අහමත් සාදික්,කේ.ඒ.නිහාල් පෙරේරා, ගයාත්‍රි දිසානායක, ඉසුරු දිසානායක, බුද්ධිකා අංජලී රත්නායක, සරත් අබේතිස්ස ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *