කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 04.03.2024

අද දින උපන් දිනය සමරන ගුණපාල කරුණාපතිරණ, නලින් ගුණසේකර, නිමල් රත්නායක,දිල්හානි අශෝකමාලා ඒකනායක, ප්‍රියන්ත මන්සිඵ, අසේල ඉන්ද්‍රලාල්, දයානන්ද එම්. රත්නායක,  බුද්ධික ලියනගේ, බුද්ධික සම්පත්, සමන් අතපත්තු  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *