අද දින උපන් දිනය සමරන සුනිල් සරත් පෙරේරා, නන්දන වික්‍රමගේ, ශීළා පරණමානගේ, තරංග දුල්ශාන්ත, සමන් ගාල්ලගේ, සම්පත් පාලිත ද සේරම්, ලාල් දිසානායක, පුන්සිරි සොයිසා, ප්‍රියන්ත සෙනෙවිරත්න, රසික කුමාර, සලීම් මොහොමඩ්, ලක්ෂිකා ගයානි තේනුවර, ජී.ඩී. ප්‍රේමරත්න, ඇන්තනී සෙල්වම් ප්‍රසාද්, උපාලි තිලංක හේවගේ, දොන් අසංක ෂමින්ද හෙට්ටිආරච්චි, සෞම්‍ය රන්දුල් ඒකනායක, අසිත අබේවර්ධන, ශනු විජේසිංහ, තාරක හෙට්ටිආරච්චි, කළණ ගුණසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය