22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

29.04.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන අමාවි දනන්සූරිය, ප්‍රශානි නිලංකා පෙරේරා, වසන්ත බණ්ඩාර, චන්න දේශප්‍රිය, ලාල් හපුආරච්චි, උජිත මධුශංක, ප්‍රදීප් කාරියවසම්, ලලිත් වී.අයි.පී,   ශෂිකා චාමරී, ශිරාන් රණසිංහ, සදුන් හේවාගමගේ, සුජීව ජානක ප්‍රසාද් කරුණාරත්න, රන්රුවන් කුමාරතුංග, කවින්දි විජයලත්  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz