22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.03.2024

අද දින උපන් දිනය සමරන ප්‍රේමා කපුගේ, අනූෂා ගෝකුල ප්‍රනාන්දු, උදිත ලියනගේ, ග්‍රෙගරි රණවීර, ලක්‍ෂාන් අ`ඵත්ගේ, චරිත් ගමගේ, කේ. ආරියසිංහ,  කාවිංග පෙරේරා, ඕෂනී ඩයස්, මෙල්රෝයි ධර්මරත්න, අකලංක ශලිත රත්නායක,  විරංග දිල්ෂාන්, එස්.ජී. පුංචිහේවා, ඉනෝකා කුමාරි, උපාලි එස්. රාණිගේ, හර්ෂන රත්නායක, ජානක ලීලාරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz