22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අග්‍රාමාත්‍යවරයා පුත්තලම, නවදන්කුලම විද්‍යාලයට සහ හලාවත ශාන්ත මේරි විද්‍යාලයට යයි.

පුත්තලම, මුන්දලම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වීම සඳහා ගමන් කළ අතරතුර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024.03.12 දින නවදන්කුළම කනිෂ්ඨ විද්‍යාලයේ සහ හලාවත ශාන්ත මේරි විද්‍යාල වලට ගොස් එම විද්‍යාලවල සිසු දරු දැරියන් හමුවී ඔවුන් සමඟ සුහද කතාබහක නිරතවිය.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් එම විද්‍යාලවල පුස්තකාල සඳහා පොත් ප්‍රදානය කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz