22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් අප ජීවිත ආලෝකමත් කර ගනිමු

වත්මන්, සංකීර්ණ සමාජ අනවබෝධයන් හමුවේ මානව සබඳතා සහ සමාජ ධර්මතා කෙරෙහි අවධානය යොමු කරමින් සමාජය සැමවිට නිවැරදි මගට ප්‍රවිශ්ට කිරීමේ මඟ හෙළි කිරීමට පාස්කු දින අදිටන් කර ගනිමු.
ධෛර්යවන්තව යහපත් අරමුණු සාක්ෂාත් කර උදෙසා සඳහා මිනිසා පාපයෙන් ගලවා, සමාජ සාධාරණය, දයාව, ප්‍රේමය, මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතය කැප කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත ආදර්ශය ඉතා වට
කුමන අර්බුදකාරී තත්ත්වයක් තුළ වුවද ඒ සඳහා අවැසි මානසිකත්වය අප තුළ ජනිත කර ගැනීමටත් එකී ආගමික ඉගැන්වීම් අපට පිටිවහලක් වෙයි.
මේ, දයාව හා ප්‍රේමය පතුරුවාලු ජේසුස් වහන්සේගේ ජීවිතාවලෝකයෙන් ලද හර පද්ධතීන් යළි යළිත් සමාජගත කළ යුතු කාලයයි. ඉන් පෝෂිතව අපගේ හදවත් නවමු පරිවර්තනයකට ගෙනයමින් ප්‍රේමයෙන් යුතුව මෙවර පාස්කුව සරසමු.

දිනේෂ් ගුණවර්ධන(පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 මාර්තු 28 දින

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz