කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 03.04.2024

අද දින උපන් දිනය සමරන තරංග දිසානායක, ජානක හාල්පන්දෙණිය, චලනි බාලසූරිය, ශ්‍රියාණි වත්තේගම, පත්මාවතී අරඹෙගෙදර,පාලිත ලොකුපෝතානගම, උපාලි සරත් කොඩිතුවක්කු,මුත්තුසාමි ජයකුමාර්, චන්දික නානයක්කාර, තිලිණි පෙරේරා,  ගයාන් රණසිංහ (ගාමා),ඉරේෂ් ලොකු බණ්ඩාර, බී. ඉන්ද්‍රාණි ජයවර්ධන, ටී.ඩබ්ලිව්.ආර් පත්මකුමාර, බන්දුල ගලගෙදර, කාන්ති විජේතිලක, කසුන් ගනේවත්ත, මොහාන් සංජය ජයවීර,, හැරිසන් ජයරත්න, වර්ණගේ සුගත් ෆොන්සේකා, චන්ද්‍රකාන්ති මුණවීර, නිහාල් එස් දිසානායක  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *