කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.04.2024

අද දින උපන් දිනය සමරන නන්ද වික්‍රමගේ, ශිරානි කෞශල්‍යා, සුපිපි මීරියගල්ල, ජීවනී නිරූපා පෙරේරා, සුනේත්‍රා එම්. කරුණාරත්න, සංජය ලීලාරත්න, රාජු බණ්ඩාර, සංජීවනී ඇඹුල්දෙණිය, සුදර්මන් රදලියගොඩ, සුභාෂි නාලිකා ජයතිලක,  රිශාඩ් ෆාරුක්, මනෝජ් වින්දන, සේනක සිංහගේ තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල