කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 23.04.2024

අද දින උපන් දිනය සමරන උදාරි පෙරේරා, මංගල දේශප්‍රිය, දිනූක ප්‍රභාත, සුමනා ජයතිලක, ප්‍රතිභා හෙට්ටිආරච්චි, සුදත් විජේසේකර, තරංග ප්‍රසාද් හේරත්, හංසි සාරා පෙරේරා, තුසිත හල්ලොඵව, චන්දන ෆොන්සේකා, ආලෝක සම්පත්, ලලින්ද්‍ර බී ප්‍රනාන්දු, හිල්ඩා වික්‍රමබාහු, අචිර බණ්ඩාර තෙන්නකෝන්, සන්ධ්‍යා පෙරේරා, දොළපීල්ලගේ සමරපාල තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *