කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 27.04.2024

අද දින උපන් දිනය සමරන තෙසාරා ජයවර්ධන, ප්‍රදීප් සේනානායක, ෂෙහාරා ජයවීර, මහනාම වික්‍රමසිංහ, තනෝජ විජේසේකර, යෂ් වීරසිංහ, නිර්මාණි පෙරේරා, නාලනී රණසිංහ, චන්ද්‍රසිරි මාගලගේ, කැඵම් ප්‍රසන්න, දිනේෂ් සුරංග පෙරේරා, අතුල ජයසූරිය, සන්දනම් යුවරාජා තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *