22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 17.05.2024

අද දින උපන් දිනය සමරන ශලිනි නානයක්කාර, සහන් බුද්ධික, මහචාර්ය සමන්ත හේරත්, පුෂ්පික රාමනායක, ප්‍රභාත් දිසානායක, සුජානි මේනකා, සද්ධා උත්පලකන්දගේ,  සුසිරන් ද සිල්වා, නිමල් බෝපගේ, දීපානි සේනාරත්න, පුණ්‍යා ඒකනායක, ශිරානි ප්‍රියසාද්,  රිෂාන් මධුශංක,  හිරු නිමන්ති මලවිආරච්චි, ජයලත් වටවල, චගී වගීෂ විතාරණ, ධනංජය සෝමසිරි  තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz