22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 26.05.2024

අද දින උපන් දිනය සමරන යසන්ත වැලිවිට, ලක්‍ෂ්මන් දොරපනේ, ලක්ෂ්මන් ජෝසප් ද සේරම්, එම්.ඩී. මහින්දපාල, සුජානි මේනකා සෝමසිංහ, ශ්‍රීපාල් වන්නිආරච්චි, එරංග සේනාරත්න, චමුදිත සමරවික්‍රම, රහල් බුලත්සිංහල, කවීන් රූපසිංහ, ලක්‍ෂාන් මධුසංක, චන්දන ජේ. ඇඹුල්දෙණිය, ප්‍රියන්ත ගෝවින්ද සේනාරත්න, ප්‍රදීප් ගුණවර්ධන තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz