22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 04.06.2024

අද දින උපන් දිනය සමරන  චන්දන සිරිමල්වත්ත, කැලූම් රාජාභරණ, විශාඛා ගුණතිලක, තිස්ස විමලධීර, ගොංගිතොට පුණ්‍යවර්ධන, නිල්මිණි බුවනෙක, රංග විජේවික්‍රම, තේජා ඉද්දමල්ගොඩ, කිත්සිරි හේවාගමගේ, නිමාලි දෙල්වල, නුවන් ඉරේෂ ජයසිංහ, නාමලී දන්සූරිය, ඉන්ද්‍රජිත් සුබසිංහ, දඹුලනී ද සොයිසා, මධුවන්ත ලියනවත්ත, දිනුලි ජයෝදා මල්ලවආරච්චි, පිටිපන මා ජයවීර, භාග්‍ය අකලංක, සමන් පුෂ්පකුමාර, හිගුවල් දිසානායක, වත්සලා කරුණාරත්න තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz