22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 05.06.2024

අද දින උපන් දිනය සමරන  රත්මලී ගුණසේකර, නාලනී පියසීලි ජයලත්,  ඉනෝකා පෙරේරා, ශාන්ත රණතුංග, හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්, රවින්ද්‍ර රන්දෙණිය, අනුජ් රණසිංහ, උදය ශ්‍රී වික්‍රමසිංහ, ගයාන් චින්තක අබේසිංහ, අසංක නීලවතුර, ශෂි අනුත්තරා පෙරේරා, නාලක දහනායක, විරාජ් ජනිත, කේ.බන්දුල පද්මසිරි, වාසනා ගොඩගේ, රවිදු දිල්ශාන්, කපිල තිලකසිරි, තිස්ස සුරේන්ද්‍ර, සංජය ගොඩකවෙල, විජේසිරි ද සිල්වා, සිසිර පියදාස හේවාකටුවන, ශ්‍යාමලී රාජපක්‍ෂ, සුජානි මධුවන්ති තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz