22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඇමති සියඹලාපිටියගේ පලතුරු වගාවේ 400 වැනි පැලය රෝපණය ජනාධිපති අතින්

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ගෙවත්තේ වගාකොට ඇති ශ්‍රී ලංකාවට ආවේණික පලතුරු වගාවේ 400 වැනි පැලය ලෙස විවිධ පත්‍ර සහිත දෙහි පැලයක් අතිගරු ජනාධිපතිතුමා විසින් රෝපණය කරන ලදී.

මෙම අවස්ථාවේදී ගෙවත්තේ ඇති දේශීය පලතුරුවල එකතුව පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයක්ද සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz