අද දින උපන් දිනය සමරන වසන්ත ගුණසේකර, තුසිත ශ්‍යාමන් ජයවර්ධන, සිඩ්නි මාකස් ඩයස්, ශාක්‍යා තීක්ෂණ ජයතිලක, තිනේෂ් මධුශාන්, උමේෂි වික්‍රමසිංහ, ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත, රොෂාන් වටවල, පරාක්‍රම සෙනෙවිරත්න, ශානිකා පවනි හේවගේ, සෝමදාස අබේවික්‍රම, විමල් සපුකොටන, චම්ලි ඒකනායක, ධනුෂ්කා සමරසිංහ, ලේඛිකා ආචාර්ය නීලා ගුණසේකර, චමින්ද ජයසේන, නිශාන්ත මද්දුමගේ, පැටි්‍රක් සුනිමල් චන්ද්‍ර, රුවනි ලියන්ගොල්ල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්… කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන්