අද දින උපන් දිනය සමරන ප්‍රේමරත්න සමරනායක, ප්‍රියන්ත මුතුකුඩආරච්චි, රංජිත් එදිරිසිංහ, සම්පත් වීරරත්න, නිරෝෂි දොඹගහගේ, මහේෂ් රත්නායක, චුලනි ජයසිංහ, චතුර ගීතනාත් බණ්ඩාර, ධනසිරි ගංවාරි, පුෂ්පකුමාර මාතරආරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය