කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 15.07.2023

අද දින උපන් දිනය සමරන සහේලි සදිත්මා සතරසිංහ, රංජිත් මහේන්ද්‍ර පීරිස්, නිමල් ගුණසේකර, සංගීත් වික්‍රමසිංහ, දොන් ශර්මන්,  චූලා මෙන්ඩිස්, අංජුලා ගමගේ, ප්‍රසාද් සමරතුංග, චාදිනී පෙරේරා, හැමිල්ටන් අක්මීමන, තරංගනී රණවීර, දමින්ද සමරක්කොඩි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *