කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 16.07.2023

අද දින උපන් දිනය සමරන  මංජුල ෆොන්සේකා, සුගතපාල මෙන්දිස්,  උපාලි කුලරත්න බුලත්ගම, ගාමිණී ජයලත්, සමන්ති විද්‍යාපති, ශානිකා මධුමාලි, පසන් ලියනගේ, නිරාශා අබේසිංහ, තිවන්දිකා ටශන්ති සිරිවර්ධන, වර්ෂා අමායා, ඩෙන්සිල් සේනාධීර, රෝහණ වික්‍රම සිරිවර්ධන, අරුණ ධම්මික කරුණාරත්න, උදිත ඉසුරංග, අජිත් කුමාර,  තරංග සම්පත් නිරිඇල්ලඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල